රුපියල තවත් බාල්දු වෙයි

මේ වසරේ ජූලි මස 2 වන සතිය වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 44.5 කින් අවමප්රමාණ වී තිබෙනවා.
මහ බැංකුව ප්රකාශ කළේ යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණ වී ඇති බවයි.

