Homeඋණුසුම් පුවත්කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවටJuly 18, 2022 7:38 am 0 පොල්දූව මංසන්ධියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර (13) පොලිස් නිලධාරීන්ට පහරදී විරෝධතාකරුවන් විසින් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.