කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවට

කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවට

පොල්දූව මංසන්ධියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර (13) පොලිස් නිලධාරීන්ට පහරදී විරෝධතාකරුවන් විසින් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවෙකු ඔබේසේකරපුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

COMMENTS