මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි – 6ක් රෝහලට

මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි – 6ක් රෝහලට

ගාල්ල මකුළුව ගංගාරම දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරු සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ වැඩිහිටි පුද්ගලයන් හතර දෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS