Homeඋණුසුම් පුවත්අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට අපි නැහැJuly 19, 2022 9:57 am 0 අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට සම්බන්ධ නොවන බව ගාලුමුවදොර අරගලකරුවන් නිවේදනය කර තිබෙනවා. ඔවුන් කියාසිටින්නේ පාර්ලිමේන්තුව අවට කිසිදු විරෝධතාවකට තමන් සම්බන්ධ නොවන බවයි.