අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23 %කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය වන බවයි.