ඩලස්ට ඡන්දය දෙන්න විමල්, උදය ඇතුළු ස්වාධීන කණ්ඩායම් තීරණය කෙරේ

හෙට පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය දීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබෙනවා.

