රනිල්ගේ ජයග්‍රහණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අයුරු

ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තේරී පත්වීම පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.
BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ, “Ranil Wickremesinghe elected president” (රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත් විය) යනුවෙන්

CNN වාර්තා කර ඇත්තේ “Sri Lankan Parliament elects Ranil Wickremesinghe as President” (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනී) යනුවෙන්

Aljazeera වාර්තා කර ඇත්තේ “Ranil Wickremesinghe elected president” (රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත් විය) යනුවෙන්

Reuters වාර්තා කර ඇත්තේ “Wickremesinghe, a wily political survivor, elected Sri Lanka’s president” (උපායශීලී දේශපාලන දිවි ගලවා ගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය) යනුවෙන්

NDTV වාර්තා කර ඇත්තේ “Ranil Wickremesinghe Elected New Sri Lanka President” (රනිල් වික්‍රමසිංහ මහතා නව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය) යනුවෙන්


