Homeඋණුසුම් පුවත්කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධූරයටJuly 22, 2022 5:04 pm 0 ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යළි ත් පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.