බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා.

පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් එකසිය තුනේ මට්ටමක යි.