බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත්  පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 103.20 ක් ලෙස මිල සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 94.70ක් ලෙසයි.