Homeඋණුසුම් පුවත්බොරතෙල් මිල තවත් පහළටJuly 24, 2022 9:56 am 0 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 103.20 ක් ලෙස මිල සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 94.70ක් ලෙසයි.