දිනයක් වෙන්කරගත් අයට පමණක් හෙට සිට පාස්පෝට් ලබා දීමේ තීරණයක්

දිනයක් වෙන්කරගත් අයට පමණක් හෙට සිට පාස්පෝට් ලබා දීමේ තීරණයක්

දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් හෙට (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි.

හදිසි පාස්පෝට් ලබාගැනීමට වෙනම කවුළුවක් ද වෙන් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS