JUST IN:- නුගේගොඩින් ගමන් අරඹන මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක්

JUST IN:- නුගේගොඩින් ගමන් අරඹන මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක්

ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා නුගේගොඩින් ගමන් ආරම්භ කරන මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග අංක 119, 117, 168, 176, 689, 183 සහ 259 යන මාර්ගවල බස් රථ සේවකයන් මෙම වර්ජනයේ නිරතවන බවයි වාර්තා වෙන්නේ.

COMMENTS