ගම්පහ උසාවිය අසල වෙඩි තැබීමක් – 4කට තුවාල

ගම්පහ උසාවිය අසල වෙඩි තැබීමක් – 4කට තුවාල

ගම්පහ අධිකරණ සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.