Homeඋණුසුම් පුවත්ත්රිපෝෂ බෙදාහැරීමේ කටයුතු යළි අරඹයිJuly 27, 2022 1:31 pm 0 මාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබූ ත්රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ත්රිපෝෂ බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ වි තිබේ.