ශ්‍රී ලංකාවෙන් – පාකිස්ථානයට 507ක ඉලක්කයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිම ලඩුලු අටක් දැවී ලකුණු 360ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩාම පාකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 507ක් ඉදිරියෙන් සිටිනවා.

