දිවයින පුරා උප තැපැල් කාර්යාල හෙට වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම උප තැපැල් කාර්යාල හෙට දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ කාර්ය මණ්ඩලයට පවතින ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, තැපැල් කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

