බොරතෙල් මිල තවදුරටත් පහළට

බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ (27) ඇමරිකානු ඩොලර් 105.30 ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකන් ඩොලර් 95.93ක් ලෙසයි.