ජූලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළට

ජූලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ මිල ගණන්වල වැඩි වීම 90.9%ක් බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

COMMENTS