පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ඉසුරු කුමාර දිනා ගනී

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ඉසුරු කුමාර දිනා ගනී

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරඟය නියෝජනය කළ ඉසුරු කුමාර මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

මෙම ඉසව්වේ රන් පදක්කම හිමිවුණේ මැලේසියාවට වන අතර රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි.