Homeඋණුසුම් පුවත්බොරතෙල් මිල යළි ඉහළටJuly 30, 2022 1:23 pm 0 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළයාමක් ඊයේ (29) දක්නට ලැබුණා. දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වා ඉහළ ගියා. එය පෙර දිනට සාපේක්ෂය ඩොලර් 3ක වැඩි වීමක්.