Homeඋණුසුම් පුවත්ගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්August 1, 2022 10:20 am 0 ගාලු මුවදොර වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බවට අනුමාන කරන බවයි පොලිසිය සඳහන් කළේ.