ගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බවට අනුමාන කරන බවයි පොලිසිය සඳහන් කළේ.