රජයේ කාර්යාල සිකුරාදා වැඩ

රජයේ කාර්යාල සිකුරාදා වැඩ

සිකුරාදා දින රජයේ කාර්යාල විවෘත නොකිරීමට උපදෙස් දෙමින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.