කාලිංග මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයට තරග වැදුණු කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
එහිදී ඔහු එම ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 46.53කි.



