ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

මධ්‍ය කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබේ.
එම නිසා පහත්බිම්වල සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු යි.
එමෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.

