Homeඋණුසුම් පුවත්පූජ්ය කොස්වත්තේ මහානාම හිමියන් අත්අඩංගුවටAugust 3, 2022 7:40 pm 0 ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම්, පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කිරුලපන පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවට අදාළවයි.