Homeඋණුසුම් පුවත්මහින්දට, බැසිල්ට තවදුරටත් රට ගමන් තහනම්August 3, 2022 4:31 pm 0 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 11 වනදා දීර්ඝ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.