ස්ටාර්ලින් දඬුවම් ලැබිය යුතු නෑ – මානව හිමිකම් ප්‍රධානියෙක්ගෙන් ට්විටර් පණිවිඩයක්

ස්ටාර්ලින් දඬුවම් ලැබිය යුතු නෑ – මානව හිමිකම් ප්‍රධානියෙක්ගෙන් ට්විටර් පණිවිඩයක්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝලර් ප්‍රශ්න කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය ඒ බව ඊයේ (03) ප්‍රශ්න කර සිටියා.

එහි දී ඇය කියා සිටියේ, ප්‍රකට මානව හිමිකම් ආරක්‍ෂකයෙකු වන ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත් බවට ශ්‍රී ලංකාවෙන් තමන්ට අසන්නට ලැබෙන බවත්, ජෝසප් වැනි මානව හිමිකම් ආරක්ෂකයින්ගේ කාර්යය මෑත සතිවල වෙන කවරදාටත් වඩා වැදගත් වී පෙනුණ බවත්, එවැනි මානව හිමිකම් ආරක්ෂකයින්ට සහාය දිය යුතු බවත්, කිසිදු විටෙක ඔහුට දඬුවම් ලැබිය යුතු නැත යනුවෙන් ද ඇය කියා සිටියා.

ඇය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්,