චීනයේ දැවැන්ත සමාගමක් මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන්

චීනයේ දැවැන්ත සමාගමක් මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන්

චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Sinopec සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ, දේශීය වෙළෙඳපොළට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවිය සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ විදේශීය සමාගම් සඳහා ඉන්ධන වෙළෙඳපොළ විවෘත කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන් කළා.

COMMENTS