පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 10ක් අතුරුදන්

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 10ක් අතුරුදන්

එංගලන්තයේ බර්මින්හැම් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දස දෙනෙකු මේ දක්වා අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ කළමනාකරුවෙකු තම ඉසව් අවසන්කිරීමෙන් පසු අතුරුදහන් ව තිබේ.

මේ අතරින් දෙදෙනෙක්ව සොයා ගැනීමට එංගලන්ත පොලීසිය සමත්ව තිබුණ බව මීට පෙර තොරතුරු වාර්තා විය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට එක්වූ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් දින 180ක විසා ලබාදී තිබේ.

https://bit.ly/3A1oYHB