කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරඟ තහනමක්

කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරඟ තහනමක්

තහනම් උත්තේජක භාවිත කළ බවට වන චෝදනාවට වරඳකරුවීම නිසා, ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරග තහනමක් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් පනවා තිබෙනවා.

ඒ අනුව මෙම තරඟ තහනම බලපැවැත්වෙන අදාල කාලසීමාව තුළ සියලුම ආකාරයේ ක්‍රීඩා කටයුතු සහ පුහුණුවීම් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඔහුට දැනුම් දී තිබෙනවා.