සෙරීනා විලියම්ස් ටෙනිස් ක්රීීඩිකාවෙන් සමුගනී

ලොව අංක එකේ ටෙනිස් ක්රීීඩිකාවක වන සෙරීනා විලියම්ස් ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඇය ඉන්ස්ටර්ග්රෑම් සටහනක් තබමින් කියා සිටියේ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු තමා මෙලෙස ක්රීඩාවෙන් සමුගන්නා බවයි.
40 හැවිරිදි සෙරීනා විලියම්ස් 23 වතාවක් ග්රෑන්ස් ස්ලෑම් කේවල ශූරතාවය දිනාගෙන තිබෙනවා.







