නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරෙකු වන නිහාල් වෙදාආරච්චි අද (11) තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි මස 9 වන දා රට තුළ සිදු වූ කලහකාරී සහ ප්රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නිහාල් වෙදආරච්චි දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වේ.

