Homeඋණුසුම් පුවත්ත්රිරෝද රථ ගාස්තු යළි ඉහළටAugust 18, 2022 1:19 pm 0 ත්රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා. ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්. වැඩිවූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා ත්රිරෝද රථ සංගමය සඳහන් කළේ.