නවසීලන්තය පෙරමුණට

නවසීලන්තය පෙරමුණට

අයි.සී.සී. එක්දින නවතම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වූ එංගලන්ත කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එම ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.