සදුදා සිට බිත්තර මිල රුපියල් 5කින් අඩුවෙයි

සදුදා සිට බිත්තර මිල රුපියල් 5කින් අඩුවෙයි

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා..

එම මිල අඩුකිරීම අගෝස්තු 22 සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔවුන් සඳහන් කළා

COMMENTS