තෙල් ගන්න ශ්‍රී ලංකවේ ගුවන්යානා ඉන්දියාවට

තෙල් ගන්න ශ්‍රී ලංකවේ ගුවන්යානා ඉන්දියාවට

ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සිට තවත් ගුවන්යානා 4ක් ඉන්දියාවේ තිරුවානන්දපුරම් ගුවන්තොටුපලට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

මේ අනුව ඉන්ධනව ලබා ගැනීමේ අරමුණින් අදාළ ගුවන්තොටුපලට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් පැමිණ ඇති ගුවන්යානා සංඛ්‍යාව 208ක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන් ගුවන් යානා රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා වන අතර ඉන්ධන ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ගුවන් යානා 130ක් තිරුවානන්දපුරම් ගුවන්තොටුපලේ නතර කර ඇති බව සඳහන්.

https://bit.ly/3PMzQhi

COMMENTS