වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ඉදිරි ඉදිරි පරීක්ෂණ සඳහා CID යට

දැනට රැදවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනාගේ ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
මේ පිළිබදව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අදහස් පල කළා.

