චීන නැව අද යළිත් පිටත්ව යයි

චීන නැව අද යළිත් පිටත්ව යයි

හම්බන්තොට වරායට පැමිණි ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) මෙරටින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා

ඒ අනුව මෙම නෞකාව පස්වරු 4 ට දිවයිනෙන් පිටත්ව යනු ඇති.

ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට සේන්දු විය.

COMMENTS