රෝහිතගේ කාර්යාලය ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට

රෝහිතගේ කාර්යාලය ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට

ඉකුත් මැයි 9 වැනි දා, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ පානදුර පිහිටි සම්බන්ධිකරණ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සැක පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

COMMENTS