බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

බලංගොඩ කාශ්‍යප හිමියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එ හිමියන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී යි.