රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම යළි ඇරඹෙයි

රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම යළි ඇරඹෙයි

රුසියාව වෙත සමාන්‍ය පරිදි තැපැල් කාර්යාල කවුළු මඟින් තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, හෙට (25) දින සිට එම තැපැල් පහසුකම ලැබෙනු ඇති.

මීට පෙර රුසියාවට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

COMMENTS