කළහකාරී සිදුවීම් විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

කළහකාරී සිදුවීම් විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

මෙම වසරේ මාර්තු 31 වැනි දා සිට මැයි 15 වැනි දා දක්වා කාලසීමාව තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ දේපොළ ගිනි තැබීම් ඇතුළු කළහකාරි සිදුවීම් පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කර තිබේ.

ඒ, නොවැම්බර් 30 වැනි දා දක්වායි.

එම කොමිසමේ නිල කාලය මෙම මස 31 වැනි දායින් අවසන් වීමට නියමිතව තිබුණි.