බලංගොඩ කස්සප හිමිට ඇප

බලංගොඩ කස්සප හිමිට ඇප

අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට රිමාන්ඩ් කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙදෙනෙකුට ඇප හිමි වී තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

බලංගොඩ කස්සප හිමි ව රිමාන්ඩ්ගත කළේ, පෙරේදා (24) දිනයේ යි.