රන්ජන් නිදහස් කරන ලිපියට අත්සන් තැබුවා – ජනාධිපති ලේකම්

රන්ජන් නිදහස් කරන ලිපියට අත්සන් තැබුවා – ජනාධිපති ලේකම්

සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර සිටි රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා වූ ලිපියට තමන් අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.