අධිකරණයට අපහාස කළාට සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත ව වගඋත්තරකරු කරමින්, ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.
නීතිඥ විජිත් කුමාර විසිනුයි එම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

