අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන ඩීන්ස් පාර සෞඛ්‍ය අමාත්‍යාංශය අසලට පැමිණි අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය කදූළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.