Homeඋණුසුම් පුවත්අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්August 30, 2022 4:30 pm 0 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන ඩීන්ස් පාර සෞඛ්‍ය අමාත්‍යාංශය අසලට පැමිණි අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය කදූළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.